ROBOTICS 3-13 ශේණි දරුවන්ට රොබෝ තාක්ෂණය- නොමිලේ වැඩමුළුව
ROBOTICS 3-13 ශේණි දරුවන්ට රොබෝ තාක්ෂණය- නොමිලේ වැඩමුළුව
පාසල් විෂය නිර්දේශය තුල අලුතින්ම එකතු වූ අනිවාර්යයෙන්ම හැදෑරීමට සිදුවන රොබොටික් විෂය ක්ශේත්‍රයට අදාල පාඩම් කොටස් ප්‍රායෝගික පරීක්ෂණද සමගින් පැවැත්වීමට මෙමගින් අපේක්ෂා කෙරේ..
එමෙන්ම coding යනු මෙම විශයට සමගාමිව යායුතු කොටසක් වන බැවින් අවශ්‍ය coding දැනුමද මෙම පංතිය මගින් ආවරණය කෙරෙනු ඇත.
3සිට 11 ශ්‍රේණිය දක්වා දරුවන්ට මේ හා සම්බන්ධ විය හැකිය.
රජයේ පාසල් තොරතුරු තාක්ෂණ විශය උගන්වන ගුරුවරුන් කිහිපදෙනකු විසින් මෙය මෙහෙයවයි.
නොමිලේ වැඩමුළු හා අයකිරීම් සහිතව පංති පැවැත්වේ.
මෙය zoom online හරහා ක්‍රියාත්මක වේ..
ඔබ හදුනන දරුවන් වේ නම් මේ හා සම්බන්ධ කරන්න.
මෙතනින් whatsapp group වෙත යන්න.
https://chat.whatsapp.com/JfmZXUMIknNDB3mlyqCnXp
0 Comments