1. ICT භාවිතා කරලා ICT නොවන විෂයයන් ඉගැන්වීම සහ ඇගයීම් කටයුතු ඉතාමත් ආකර්ශණීය විදියට කරන්න පුලුවන්.මේ තියෙන්නේ උදාහරණයක් සාමාන්‍ය ගණිත ඇගයීමක් වෙනුවට Interactive ක්‍රමයක් .
👇👇👇👇 මෙතනින් Download කරගන්න.
2.ICT වල Number systems පාඩමට පිවිසෙන්න භාවිතා කරන්න පුලුවන් interactive activity එකක් .
👇👇👇👇මෙතනින් ගන්න.
(Updated browser එකක් Use කරන්න.එක.පාරක් open කරලා ඊලඟ වතාවේ open කරන්න බැරිනන් bowser එකේ cookies clean කරන්න )
Updated browser එකකින් index.html file එක open කරන්න.
3. ICT වල for loop එකකයි while loop එකකයි වෙනස සරලව Web based intractive simulation එකකින්.
👇👇👇👇 මේ link එකෙන් ගන්න (Updated browser එකකින් open කරන්න)
4.if condition එකට අදාල basic operators ඔක්කොම එකම simulation එකකින්.
👇👇👇👇මේ link එකෙන් download කරගන්න .Web app එකක් නිසා සාමාන්‍ය විදියට index file එක open කරන්න
5.ඉගැන්වීම සඳහා තාක්ෂණය භාවිතා කිරීමේ ඇති ලොකුම වාසියක් තමයි ක්‍රියාවලින් විදියට සිදු වෙන දේවල් තේරුම් කරන්න පහසු වීම. මේ තියෙන්නේ පරිගණකයක් ක්‍රියා කරන ආකාරය උගන්වන්න හෝ ළමයින්ටම කරලා බලන්න දෙන්න පුලුවන් Simulation එකක්. සාමාන්‍ය ක්‍රමවේදයකට වඩා මේ ක්‍රමවේදය භාවිතය කිරීම ඉගැන්වීමටත් ළමයින්ට ඉගෙන ගැනීමටත් පහසුවක්.මේ Web apps ඕනෑම Device එකක එක වගේම run කරලා බලන්න පුලුවන්
මෙතනින් Download කරගන්න.
සාමාන්‍ය Web app එකක් වගේම index.html file එක web browser එකෙන් open කරන්න.
6.GIMP tools ඔක්කොම එක slide එකකින්
👇👇👇👇 මෙතනින් Download කරගන්න
කෙනෙක් අහලා තිබ්බේ මේ Video හදන්නේ මෙනා software එකෙන්ද කියලා.මේ Videos නෙවෙයි මේවා leaening meterials .මේවා හදන්න.Use කරේ Articulate storyline3.ICT ගුරුවරයෙක් දැන ගෙනම ඉන්න ඕනී software එකක්.Coding නැතුව මේ වගේ දේවල් කරන්න පුලුවන්.
👇👇👇මේ link එකෙන් මේ content එක live බලන්න පුලුවන්
Copyright - Mr.Lahiru Ishan (ICT Teacher )
0 Comments