⛔Breaking විද්‍යාපීඨ වලින් උපාධියක්❤️ගැසට් නිකුත් වෙයි
උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ පළමුවෙනි වතාවට අලුතින් හදුන්වා දීපූ අවුරුදු 04 ක අධ්‍යාපනවේදී උපාධිය 👨🎓
මෙයට ඉල්ලුම් කරන්න පුලුවන් 2023 වර්ෂයේ උසස් පෙළ ලියපු දරුවන්ට.
(තාක්ෂණවේදය හදාරපු අය සඳහා විශේෂයි)
දැනට තියෙන්නේ පාඨමාලා 03 යි.
- ඉංජිනේරු තාක්ෂණවේදය ( Tech,Bio,Maths කරපු අයට)
- ජෛව පද්දති තාක්ෂණවේදය(Tech,Bio,Maths කරපු අයට)
- තොරතුරු හා සන්නිවේදනය තාක්ෂණය (A/L ICT කරපු ඕනෑම කෙනෙක්ට)
පහත ලින්ක් එකෙන් Gazzet එක Download කරගෙන Apply කරල බලන්න. දන්න අයටත් කියන්න 🔥
ඔබට තියෙන ගැටලු මෙම සමූහයට එක් කරන්න.... 👇👇
පහත ලින්ක් එකෙන් Gazzet එක Download කරගෙන Apply කරල බලන්න. දන්න අයටත් කියන්න 🔥
විශේෂ නිවේදනයයි.(2025 ජනවාරි 10 දින) 👇👇
අද දිනෙන් පසු මෙයට අයදුම්කල නොහැක.
ගැසට් එක මෙතනින් download කරගෙන හොඳින් කියවලා...
2 Comments
art ayt thm nadd
ReplyDeletetawama na
Delete