මෙම වෙබ් අඩවිය හුදෙක්ම පාසල් ගුරුවරුන් ඉලක්ක කොට ගෙන අවශ්‍ය සම්පත් බෙදාහැරීම සදහා භාවිතා කෙරේ.

විද්‍යාපීඨ සදහා අයදුම් කිරීමට අපේක්ෂිත ඔබ දැනගතයුතු කරුණු....

විද්‍යාපීඨ යන්නේ කොහොමද? 

01.නව බදවාගැනීම්...

විද්‍යාපීඨ සදහා අයදුම් කිරීමට අපේක්ෂිත ඔබ දැනගතයුතු කරුණු....

1.සෑම වර්ශයකම උසස්පෙල ප්‍රතිඵල මත නිකුත්වන ගැසට් නිවේදනයට අනුකූලව බදවාගැනීම සිදුකෙරේ.මේ සදහා ඇති එකම ක්‍රමවේදය මෙයයි.වෙනත් බදවාගැනීමේ ක්‍රම නොමැත.

2.ඔබ උසස්පෙල ලියන ලද වර්ශයේ ප්‍රතිඵල මත පමණක් බදවාගනි...(2019 A/L ප්‍රතිඵල මත යා හැක්කේ 2019 ගැසට් නිවේදනය අනුව පමණි.)

3.ඔබ උසස්පෙල ලියන ලද වර්ශයේ ප්‍රතිඵල මත ගැසට්ටුව තවම නිකුත් වී නොමැති නම්,පැරණි ගැසට්ටුවක් ඩවුන්ලෝඩ් කොට ගෙන අදහසක් ලබාගත හැකිය.(නව ගැසට්ටුව පැරණි ගැසට් සමග විශාල වශයෙන් වෙනසක් සිදුනොවේ.. ඔබට අදහසක් ලබා ගැනීමට එය බොහොදුරට ප්‍රමාණවත් වේ..

4.ඔබට කැමති පාඨමාලා තෝරාගත නොහැක.ඔබ කැමති විශය ඉල්ලුම් කල හැකි නමුත්  ඔබගේ ප්‍රතිඵල මත  සම්මුඛ පරීක්ෂක මණ්ඩලය විසින් විශය තීරණය කරනු ලබයි.

ගැසට් නිවේදන සියල්ල පහතින්......

Gazette එක ඩවුන්ලෝඩ් කිරීමට Click here  යන වචනය මත ක්ලික් කරන්න...


A/L EXAM YEAR INTAKE DOWNLOAD LINK
2023 උසස්පෙළ පමණි  2024 මෙය නිකුත් වී ඇතLast updated 2024.12.24 මෙතනින් (අවසන් දිනය ජනවාරි 10)
2021 AND 2022 2023 බදවාගෙන අවසන් මෙතනින්
2020 AND 2019 2022 බදවාගෙන අවසන් මෙතනින්
2018 AND 2019 2021 බදවාගෙන අවසන් මෙතනින්
2016 AND 2017 2019 බදවාගෙන අවසන් මෙතනින්
2015 A/L 2017 බදවාගෙන අවසන් මෙතනින්

 1.2017/2016 A/L Results මත බදවාගැනීම  Intake 2019 -  Gazette  Click here..

2.  2018 A/L Results මත බදවාගැනීම Intake 2020 -Gazette  Click here..

3.2019,2020 A/L මත බදවාගැනීම- Intake 2022 -  Results Gazette  Click here..

4.2021 A/L Results මත බදවාගැනීම 2023- Intake 2023 -  Gazette Click here.. (මෙය තවම නිකුත් වී නොමැත.)



02.සටහන් බාගත කිරීම්...(ඉදිරියේදී ඇතුලත් කරනු ලබයි.)

03.විද්‍යාපීඨ විශය නිර් දේශ..


පහතින් ඔබගේ වටිනා අදහස් සටහන් කර යන්න..

Post a Comment

0 Comments