මේ පාර විභාගේ ලියන්න ඉන්න ඔයාලට අවශ්‍ය Pastpapers,Notes,Seminar,Model papers හැමදෙයක්ම මෙම පිටුවේ පහළින් පළකරනවා.
ඒ නිසා මේකේ ලින්ක් එක save කරල තියාගන්න.යාලුවන්ටත් යවන්න.
විභාගෙ ගැන ටිකක් කියන්නම්.
මේ විභාගේ 12 වසරෙදි තියෙන විභාගයක්...
විභාග දෙපාර්තාමේන්තුව මගින් තමයි පවත්වන්නේ...
මෙයින් ලැබෙන සහතිකය ගොඩක් වටිනවා.ප්‍රධාන වශයෙන්ම කැම්පස් යද්දී විද්‍යාපීඨ යද්දි ඔයාලට ඒක අවශ්‍ය වෙනවා...
මේ ව්භාගේ 2024 සැප්.14 තියන්න තිබුනේ.ඒක ආපහු කල් ගියා.දැන් ඒක
2024 ඔක්.12 සෙනසුරාදා දින පැවැත්වෙනවා.(මේකත් ආපහු කල් ගියා.2024.09.28)
updated below
2025.මාර්තු 23 දින මෙම විභාගය පැවැත්වෙන බව දැනුම් දී ඇත.
වැඩි විස්තර මෙතන ක්ලික් කරන්න.
025 A/L ලියන දැන් 2024, 12 ඉන්න ළමයින්ට,
2024 A/L ලිව්ව 2023 12 වසරේ හිටපු ළමයින්ට,,
2023 A/L ලිව්ව 2022 12 වසරේ හිටපු ළමයින්ට,, මේ අයට ව්තරයි ලියන්න පුලුවන්…
මෙතෙක් තිබූ සියලු GIT පසුගිය විභාග ප්‍රශ්ණ පත්‍ර සියල්ල ගැන...
Advanced Level GIT 2012 (පේපර් එක පහලින් ගන්න පුලුවන්)
Advanced Level GIT 2013(පේපර් එක පහලින් ගන්න පුලුවන්)
Advanced Level GIT 2014 (පේපර් එක පහලින් ගන්න පුලුවන්)
Advanced Level GIT 2015(පේපර් එක පහලින් ගන්න පුලුවන්)
Advanced Level GIT 2016(පේපර් එක පහලින් ගන්න පුලුවන්)
Advanced Level GIT 2017(පේපර් එක පහලින් ගන්න පුලුවන්)
Advanced Level GIT 2018 (පේපර් එකක් තිබුනේ නෑ - online exam)
Advanced Level GIT 2023(පේපර් එක පහලින් ගන්න පුලුවන්)
පහළින් ඩවින්ලෝඩ් කරගන්න.ප්‍රශ්ණයක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න.අපේ වට්සැප් ග්ෘප් එකටත් join වෙන්න
0 Comments