මෙම වෙබ් අඩවිය හුදෙක්ම පාසල් ගුරුවරුන් ඉලක්ක කොට ගෙන අවශ්‍ය සම්පත් බෙදාහැරීම සදහා භාවිතා කෙරේ.

GIT විභාගය නැවත දෙවන වරටත් කල් යයි. GIT EXAM POSTPONED

 GIT විභාගය නැවත කල්දමා ඇති බව දැනුම් දී ඇත.නවතම නිවේදනය පහතින්.


2024 ඔක්තෝබර් 12 දිනට යෙදී තිබූ විභාගය ඔක්.13 පැවැත්වෙන බව 2024.09.27 දින පහත නිවේදනය මගින් දැනුම් දී ඇත.

ඒ අනුව විභාගය එක් දිනකින් කල් ගොස් ඇත.



Post a Comment

0 Comments