මෙම වෙබ් අඩවිය හුදෙක්ම පාසල් ගුරුවරුන් ඉලක්ක කොට ගෙන අවශ්‍ය සම්පත් බෙදාහැරීම සදහා භාවිතා කෙරේ.

මැතිවරණ රාජකාරි කල ගුරුවරුන්ට ගෙවීම් ආකෘති හා පුරවන ආකාරය/election-duty-payments receive



 මැතිවරණ රාජකාරි ගිය ගුරුවරුන් සදහා ගෙවීම් ලබාගැනීමට අදාල සියලු උපදෙස් හා අවශ්‍ය අයදුම්පත් ආකෘති පහතින් ලබාගත හැකිය.

1.ගෙවීම් නිර්දේශ පිළිබඳව චක්‍රලේකය

      a) ජනාධිපතිවරණය 2024 ගෙවීම් චක්‍රලේඛනය 👉මෙතනින්👈

      b)  පලාත් පාලන ආයතන චන්ද විමසීම 2025.05.06  👉මෙතනින්👈

2.පොදු 177 ආකෘතිය 👉මෙතනින්👈

3.පොදු 35 ආකෘතිය 👉මෙතනින්👈

4.පොදු 35 ආකෘතිය පුරවන විදිය 👉මෙතනින්👈

5.පොදු 177 ආකෘතිය පුරවන විදිය 👉මෙතනින්👈

ඉහත සියල්ල මෙතනින් download කරන්න මෙතන ක්ලික් කරන්න.


ආකෘති පත්‍ර පුරවන ආකාරය පහතින් බලාගත හැකිය.












Post a Comment

0 Comments