මෙම වෙබ් අඩවිය හුදෙක්ම පාසල් ගුරුවරුන් ඉලක්ක කොට ගෙන අවශ්‍ය සම්පත් බෙදාහැරීම සදහා භාවිතා කෙරේ.

GIT විභාගය නොසිතූ ලෙස තවත් කල් යයි..GIT EXAM POSTPONED

 


ඔක්තෝම්බර් 13වන දින පැවැත්වීමට නියමිතව තිබූ විභාගය නැවතත් දින නියමයක් නොමැතිවම කල් දමා ඇති බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

එම නිවේදනය පහතින්....


Post a Comment

0 Comments