මෙම වෙබ් අඩවිය හුදෙක්ම පාසල් ගුරුවරුන් ඉලක්ක කොට ගෙන අවශ්‍ය සම්පත් බෙදාහැරීම සදහා භාවිතා කෙරේ.

Vectorian Giotto - teaching aid



 Smart board එකක් තියෙන පන්ති කාමරයක smart board එකක් භාවිතා කරලා ඉගැන්වීමක් කරන්නේ කොහොමද?. Video පෙන්වන්න ,pdf files ,power point presentation පෙන්වන්න වගේ දේවල්වලට Smart board එකක් වගේ මිළ අධික උපාංග අවශ්‍ය නෑ.TV එකක්,Multimedia projector එකක් තිබ්බත් ඒ වැඩේ පහසුවෙන්ම කරගන්න පුලුවන්.

Smart board එකකින් උගන්වන්නනන් ගුරුවරයෙක් ලඟ අනිවාර්යෙන්ම තියෙන්න ඕනී Smart content එකක්.එහෙම දේකට උදාහරණයක් තමයි මේ.Giotto පාඩමේ සියළුම tools වල functions එක slide එකකින් තේරුම් කරවන්න පුලුවන් web app එකක්.Smart board එකකින් උගන්වන්න කලින් මේ වගේ content එකතු කරලා content base එකක් හදාගන්න.


මේක හැදුවේ.Xestr online toolkit editor කියන authoring tool එකෙන් 100%  offline free tool එකක්.මේ වගේ content හදාගන්න tools ගොඩක් මේක ඇතුලෙම තියෙනවා.උත්සහා කරලා බලන්න.


👇👇👇👇මෙතනින් download කරගන්න.


https://drive.google.com/file/d/1PRKZk_JxiycbZRcTJ3EV6ULjWGdClE7p/view?usp=sharing


👇👇👇👇මෙතනින් බලන්න.smartboard වලට හදපු එකක් නිසා phone එකෙන්නන් හරියට බලන්න අමාරුයි


https://pasz.edu.gov.lk/learning_modules/Giotto/#page1

Post a Comment

0 Comments