මෙම වෙබ් අඩවිය හුදෙක්ම පාසල් ගුරුවරුන් ඉලක්ක කොට ගෙන අවශ්‍ය සම්පත් බෙදාහැරීම සදහා භාවිතා කෙරේ.

විද්‍යාපීඨ 2025 අයදුම්කිරීමට ලබාදී තිබූ කාලය අවසන්..

 විද්‍යාපීඨ 2025 අයදුම්කිරීමට ලබාදී තිබූ කාලය 2025.01.05 දිනෙන් අවසන් විය...



නැවත අයදුම්කිරීමට දින දීර්ඝ කිරීමක් හෝ සහන කාලයක් පිළිබඳව මෙතෙක් දැනුම් දීමක් සිදු කර නැත.එසේ දීර්ඝ කිරීමක් සිදුවුවහොත් එය නුදුරේදී අප විසින් දැනුම්දෙන්නම්.


Post a Comment

0 Comments