2023 උසස්පෙළ
Art,Commerce,Bio,Maths
වලින් උසස්පෙළ පෙනීසිටි ඔබට
විද්‍යාපීඨ අයදුම්කිරීමට උපදෙස්
www.KnowladgeHUT.blogspot.com
රජයේ ගුරු වෘත්තීයට අඩුම වයසකින් සුදුසුකම් සහිත පුහුණු ගුරුවරයකු ලෙස පද්ධතියට පිවිසීමට ඇති මාර්ගයකි.
අ.පො.ස උසස්පෙළ ප්‍රතිඵල මත බදවාගැනීම් සිදු කර වසර දෙකක පූර්ණ කාලීන නේවාසික පුහුණුවක් ලබාදී.තෙවැනි වසර රජයේ පාසලකට අනුයුක්ත කරනු ලබයි.
ඉන්පසු ලිඛිතමය හා ප්‍රායෝගික විභාගයන් පවත්වා සමත් වූවන්ගෙන් පමණක් සුදුසුකම් සහිත පළපුරුදු ගුරුවරයකු බිහිකර ස්තීර පත්වීමක් රජයේ පාසලකට ලබාදේ..www.KnowladgeHUT.blogspot.com
බදවාගැනීම - උසස්පෙළ ප්‍රථිඵල මත(ගැසට් නිවේදනයේ සඳහන් වසරේදීම උසස්පෙළ පෙනීසිටිය යුතුය.එහි සදහන් නොවන කලින් හෝ පසු වසර වල උසස්පෙළ පෙනීසිටි අයට අයදුම්කිරීමට නොහැක)
විෂයයන් අනුව පාඨමාලා 30 ක් පමණ ඇත.
අවසාන වරට බදවාගැනීම සිදුකරන ලද්දේ 2023 උසස්පෙළ හැදෑරූ සිසුන් කොටසක් සදහා පමණි.(පාඨමාලා 3කට පමණි)(මෙයට අදාල ගැසට් නිවේදනය 2024 දෙසැම්බර් 20 දින නිකුත්විය.) එය👉 මෙතනින්..👈
ඒ සදහා ලබාදී තිබූ කාලය අවසන් බැවින් නැවත අයදුම් කල නොහැක.2025 ජනවාරි 10 එහි අවසන් දිනය විය.w ww.KnowladgeHUT.blogspot.com
2023 උසස්පෙළ පෙනී සිසුන් කොටසකට පමණක් එයට අයදුම් කිරීමට අවස්තාව ලැබුණි.2023 උසස්පෙළ පෙනි සිටි අනෙකුත් Art,Commerce,Science සිසුන් කොට්ඨාසයට විද්‍යාපීඨ අයදුකිරීමට එමගින් අවස්තාවක් ලබාදී නොතිබුණි.ඔවුන්ට අනෙකුත් පාඨමාලා වලට අයදුම්කිරීමට අවස්තාව ඉදිරියේදී ලැබෙනු ඇත.එය👉 මෙතනින්..👈
ඉතිර පාඨමාලා සදහා නුදුරේදීම ගැසට් නිකුත් වේ.(ගැසට් නිකුත්වීමට අදාල දින වකවානු නිශ්චිතවම කිව නොහැක.මාසයක් හෝ වසරක් වුවද කල් ගතවිය හැකිය)www.KnowladgeHUT.blogspot.com
උදා-2019 ,2020 උසස්පෙළ ලියූ අය සදහා ගැසට් නිකුත්වූයේ 2022.07.22 දිනය.www.KnowladgeHUT.blogspot.com
2016/2017 උසස්පෙළ පෙනීසිටි අය සදහා ගැසට් නිකුත්වූයේ 2019.01.25 දිනය.
2015 උසස්පෙළ පෙනීසිටි අය සදහා ගැසට් නිකුත්වූයේ 2017 වසරේදීය
0 Comments